News

මහේෂ් ගම්මන්පිලට ඇප කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල ඇපකරුවන් 5 දෙනෙකු මත මුදා හැර තිබෙනවා.
ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනූවයි.